හුදෙකලා වෙන්න උත්සාහ කරන්න එපා

මිනිසා කියන්නේ සමාජශීලි සත්වයෙක්. ඒ නිසාම මිනිසාට මේ මිහිමත බොහෝ දෑ ජයගන්නට හැකියාව ලැබිලා තියනවා. ඒත් සමහර සංවේදී තැන්වල සමහර මිනිස්සු හුදෙකලාව හොයාගෙන යනවා අපි දැකල තියනවා. මට තනිවෙන්න ඕන. මට පාඩුවේ ඉන්න දෙන්න කියල ගොඩක් දෙනෙක් ඔයාටත් කියලා ඇති. ඇත්තට තනිකම ප්‍රශ්ණ වලට උත්තරයක්ද? අද අපි අද හොඳම දවසින් ඒ ගැන කතාකරමු.
 
අද මට කතාකරපු අසන්නන් දෙන්නෙක්ම හුදකලාව ජීවත් වන බව මට තේරුනා. කෙනෙක් විවාහ නොවී හුදකලාව ජීවත්වීමට ඇලුම් කරනා කෙනෙක් අනෙක් කෙනා හුදකලාව නිසා දුක් විදින කෙනෙක්. ඇත්තටම ඔයා හුදකලා වුනාම මොනවද කරන්නේ කියලා  පොඩ්ඩක් ඔයාම හිතලා බලන්නකෝ. අපි කරන ලොකුම දේ කල්පනා කරන එක. කල්පනා ලෝක වල එහෙම නැත්තම් මනෝ ලෝක වල අපි තනි වෙනවා. කොටින්ම අපේ භාෂාවෙන් අපි මනෝ ගහනවා. හිතීම අපේ පරිකල්පනය වැඩි කරවනවා, එත් අපි තනි වුනාම කරන්නේ බහු බූත කල්පනා කරන එක. 
 
ප්‍රශ්නයක් තියන වෙලාවට තනි වෙන්න හදන්නෙපා ඔයාගේ දේවල් කතා බහ කරන්න විශ්වසනීය යාළුවෙක් තෝරාගන්න. මෙහෙම කියන කොට කෙනෙක් කියයි විශ්වාසය කොහෙන් හොයන්නද කියලා. නෑ ඔයා වැරදියි ඔයා විදියට මිනිස්සුත් හද ගැහෙනවා. ඒ නිසා යාළුවො අතරේ මුලින් විශ්වාසය වැඩිවෙන විදියට වැඩ කරන්න, පස්සේ විශ්වාසය රක ගනීවි. නැත්තම් දේ කැබැල්ලක සටහන් කරන්න. මොකද ඔබේ සිතුවිලි කිරීම ඒ වෙලාවේ අත්‍යාවශය කාර්යක් නිසා. ප්‍රශ්නයක් හිතේ තියන වෙලාවට මුළු ගැන්වෙන්න උත්සාහ කරන්නේ නැතුව යාලු මිත්‍රයන් සමග සාමාගම්ට එකතු වීම එක අතකින් ඔබී හිතට සහනයක් වන්නට පුළුවන්. බොහෝ දේ අමතක කර සිත පාලනය කරන්න එක. කියන විදියට  ඔයාට ඔයාගේ නෑ. ඒත් ඔයාගේ යාලුවන්ට එළියේ ඉදලා ඔයාගේ ගැටළුව ගැන විවුර්තව බලන්න පුළුවන්. සමහරවිට ඔයාට ගැලපෙනම උත්තරය යාළුවො, ඔයාගේ ලබඳියන් ලග තියෙන්න පුළුවන්. හුදකාලා නොවී හිත මිතුරු ලෙන්ගතුකම් විදගන්න ඔවුනට සමීප වෙන්න. ඒකට අද තමයි හොදම දවස.
 
 
මම හැමදාම ඔයාගේ දුකට සැපට ඔයත් එක්ක ඉන්න මිහිත චතුරංග
 


වැරදි කිරීම මනුෂ්‍ය ගතියක්, සමාව දීම දේව ගතියක්.

මිනිසා කියන්නේ ගොඩක් සමාජ ශීලි සත්වයෙක්. ඒ නිසාම ආදරය කරුණාව, දයාව වගේ තැන මිනිසා කියන සත්වය නතර වෙන්න දක්වන්නේ..

දිවිය හැරගිය ඔයාගේ ජිවිතේ වටිනා කියන අයට නියම වටිනාකම දෙන්න

ජිවිතේ නිතරම සුව පහසු තැනක් නෙවේ. උස්පහත් වීම් හැලහැප්පීම් ජිවිතේ හැමතැනම වෙනවා. ඒ වගේම සතුටත් ජිවිතේ තියනවා..

ඕනෑම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ.

අපි ඔක්කොම ලොකු තරඟයක ඉන්නේ කියලා මම හැමදාම කියනවා. ඉතින් ඒ තරගේ ජයගන්න නම් අපි ලොකු කැපකිරීමක් කරන්න ඕන..

පමණට වඩා දගලන්නේ ඇයි?

ජිවිතේ අපි ලොකු race එකක්. ඒ race ඇතුලේ අපි රැයක් දවාලක් නොබලා හතිදාගෙන දුවනවා, සමහර වෙලාවට දුවලා දුවලා හති වැටිලා බිම..

අඹ කපනකොට අත කැපුනා කියලා කිසිම දවසක අඹ නොකප ඉන්න එපා.

අපි ඉපදුන දවසේ ඉදල දවසේ ඉදල හැමදාම ඉගන ගන්නවා. මැරෙනකන් කරන්නේ ඉගන ගන්න එක. පුංචි කාලේ ඉදල කරන්නේ ඉගෙන ගන්න..

හීන දැක්කට මදි, හීන පස්සේ එලවන්න ඕන

හීන සමහරු විශ්වාස කරනවා. තවත් සමහරු එච්චර හීන විශ්වාස කරන්නේ නෑ. කොහිමින් කොහොම හරි මම හිතන්නේ අපි හිනා ඕන. හීන තමයි..

ඔයා උත්තර දෙන්න ඕන වෙන අය කියන කතාවලට නෙවෙයි, ඔයාගෙම හෘද සාක්ෂියට

ජිවිතේ සමහර තැන්වලදී අපි නොකළ දේ වෙනුවෙන් උත්තර දෙන්න වෙනවා. අපි හිතන්නෙවත් නැති වෙලාවක සමහරු අපිට නොකළ වරදකට..

තරුණ වයසට ආදරය ගැන හැගීම් දැනෙන්නේ නැත්තම් ඒක ලෙඩක්

ආදරය. හරි සුන්දර මාත්තෘකාවක්. සමහරු කියනවා ආදරේ සුන්දරත්වය තියෙන්නේ විරහව එක්ක කියලා. තවත් දෙනෙක් කියනවා ආදරය..

පිගන් බිඳෙන්නේ පිඟන් හෝදන මිනිස්සු අතින් බව මතක තියාගන්න

ජිවිතේ අපි ගොඩක් දේවල් කරනවා. ඒ හැමදේම අපි කරන්නේ සතුටින් ඉන්න. සමහර වෙලාවට ඒ සතුට නැතිවෙනවා සමහර සෞඛ්‍ය කාරණා නිසා..

සමරන්න තියෙන ජීවිතය මරණ එක නොකරන්න

මේ දවස් වල ගොඩක් දෙනෙක් කතාවෙන දෙයක් තමයි සියදිවි නසාගන්න කාරණය. ගොඩක් වටිනා තරුණ ජිවිත රැසක් මේ දවස් කීපයේ රේල් පිළි..

හිතේ තියන් හිටියට අනිත් අය දන්නේ නෑ

ගොඩක් දෙනෙක් කියන්න තියන දේවල් හිතේ හිරකරන් ඉන්නවා කාටවත් කියන්නේ නෑ. වෙලාවට හිතේ තියන් කාරණය වෙනත් පාර්ශවයක් විසින්..

වපරකම තියෙන්නේ ඇහේ නෙවේ, හිතේ

ඇස් දෙක කියන්නේ අපි කාටත් වටිනා දෙයක්. ඒ නිසයි සමහරු කියන්නේ ඔයාව ඇහැක් වගේ මම බලාගන්නවා වගේ කතා. ඇස් වලට ගොඩක් අය..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online