මම කාටවත් පහර දුන්නේ නෑ.. ඒක බොරුවක්..

සුරේන්ද්‍ර පෙරේරා.. හලාවත ඉපදිච්ච මොහු කාලයත් එක්ක තමයි කොළඹට එන්නේ. අපේ රට ඇතුලේ වෙනස්ම ආරේකට ගීත ගායන කරන කෙනෙක්. reality තරගයට ඉදිරිපත් වෙන්න කලින් සුරේන්ද්‍ර කියන්නේ කණ්ඩායම් සංගීතය නියෝජනය කරපු කෙනෙක්. ඔහු සංගීත කණ්ඩායම් කීපයක්ම නියෝජනය කරල තියනවා. ඊට පස්සේ තමයි reality තරගයක් හරහා ලංකාවේ සංගීත කශේත්‍රයට පා තබන්නේ. 

ගිම්හානයේ පිපිච්ච, වැහි පබළු සැලී, මගේ මනමාල, ලං ලං වෙලා, ආයේ රැවටෙන්න බෑ, මන රංජනා, හීනයක් වගේ, මේ සුරේන්ද්‍රගේ සින්දු වලින් කිහිපයක්. සුරේන්ද්‍රටම වෙන්වුණු විශාල රසික පිරිසක් අපේ රටේ ඉන්නවා. තාමත් සුරේන්ද්‍ර පෙරේරාට ඒ වගේම රසික ආදරය තියනවා ද? මේ ගැන බලන්න අපි සුරේන්ද්‍ර පෙරේරාව attitude check වැඩසටහනට සම්බන්ද කරගත්තා.

සුරේන්ද්‍රගේ attitude රටේ මිනිස්සු දැක්කේ විවිද විදියට. 

"සුරේන්ද්‍රට මම නම් ගොඩක්ම ආසයි."
"සුරේන්ද්‍රට තියෙන්නේ වෙනස්ම විදියේ හැකියාවක්."
"සුරේන්ද්‍ර සින්දු කියනකොට මට අඬන අවස්ථාත් තියනවා."
"ඒ හඬට voice එකට සින්දු වලට මේ හැමදේටම අපි ගොඩක් කැමතියි."
"මෙයා හොඳයි ද නරකයිද කියන්න නම් දන්නෑ. ඒත් මෙයාගෙ ගායනා වල නම් අඩුපාඩුවක් තියෙනවා. ඒ අනවශ්‍ය විදිහට ස්වර චලනය කරනවා වැඩියි. සීතලට වෙවුලනවා වගේ මෙයා ගීත ගායනා කරන්නේ. මට හැඟෙන දේ කිව්වේ එච්චරයි.''

මේ දේවල් එක්ක සුරේන්ද්‍රට ලැබුන අනිත් ප්‍රතිචාර වලට පිළිතුරු බලාපොරොත්තුවෙන් අපි ඔහුව attitude check වැඩසටහනේ පැය ඇතුලත  කරගත්තා. ඒ දේවල් වලට ඔහු  මෙන්න මේ විදියට,

සුරේන්ද්‍ර කියන්නේ වගකීමක් නැතුව වැඩ කරනවා කියලා තමයි මිනිස්සු කියන්නේ?
"නෑ නෑ.. මම වැඩ කරන්නේ හොඳ වගකීමෙන්. මම දන්නවා මගේ වැඩ ගැන."

සුරේන්ද්‍ර musicle shows වලට එනවා කියලා අන්තිමට phone answer කරන්නෙත් නෑ කියලා මට කෙනෙක් කිව්වා?
"මම එහෙම වැඩ කරන්නේ නෑ. සමහර වෙලාවට මගේ නම බැනර් වල දාල තියනවා මම දන්නෙත් නෑ."
 
ටිකක් විතර අහංකාර කමකුත් තියනවා නේද සුරේන්ද්‍රගේ කියලා මිනිස්සු අහනවා?
"එහෙම නම් දෙයක් නෑ. මම දැක්කම කතා කරනවා ඕනේ කෙනෙක් එක්ක. හබැයි ඉතින් මගඇරෙන අවස්ථා තියෙනවා."

දඹුල්ල පැත්තේ රසිකයෙක්ට පහර දීලා ප්‍රශ්නයක් වුනා කියලා මිනිස්සු කියනවා?
"ඒක වැරදි වැටහීමක්. මම කරපු දෙයක් නෙවෙයි."

මේ හැමදේම එක්ක සුරේන්ද්‍ර පෙරේරාට ලැබුන අවසාන ප්‍රතිපලය තමයි 69% ඔහුට හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුනා. ඉතුරු 31%ක ප්‍රමාණය ඔහුව විවේචනය කරල තිබුනා..
 


මගේ කැමැත්තට හැමදේම වෙනවා නම් මට පුළුවන් හැමදේම වෙනස් කරන්න

දේවිකා මිහිරාණි.. ලංකාවේ මුල්ම ටෙලිනාට්‍ය නිළිය කලාවට සම්බන්ද වුනේ තමන්ගේ සැමියා ඒ කියන්නේ විජය නන්දසිරි මහත්මය නිසා..

දැනටත් මට එක්සත් ජාතික පක්ෂයෙන් අරාධනා ලැබෙනවා

1948 මැයි මස 8 වෙනිදා උපත ලැබූ ගාමිණි ලොකුගේ මහත්මයා අධ්‍යාපනය ලැබුවේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාල විද්‍යාලයේ. අධ්‍යාපනය ලැබීමෙන්..

මම වේදිකාවේ දඟලන්න කැමති නෑ. ගායකයා කියන්නේ රංගන ශිල්පියෙක් නෙවෙයි.

ඒ කාලේ CD තැටි තිබ්බේ නෑ තිබ්බේ පර් තැටි නේ.. කුඩා කාලයේ ඉදන්ම ආස කලේ සංගීතයටම විතරයි කියල තමයි සෝමසිරි මැදගෙදර..

ආණ්ඩුවෙන් කිසිම දෙයක් ඉල්ලපු නැති කලාකරුවෙක් තමයි මම

එකම දවසේ එළිමහන් ප්‍රසංග වැඩිම ප්‍රමාණයක් නිවේදනය කරපු ලංකාවේ එකම නිවේදන ශිල්පියා.. ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය වගේම චිත්‍රපට..

අප්පච්චි මලා - ප්‍රකාශයෙන් මට ලොකු හානියක් වුනා

විජිත් විජයමුණි ද සොයිසා. 1958 නොවැම්බර් පළමුවනදා තමයි ඔහු උපත ලබන්නේ. තරුණ කාලේ පටන් දේශපාලනයට තිබුන කැමැත්ත..

සුජානි එක්ක මගේ ඉරිසියාවක් නෑ..

කුඩා කාලේ ඉඳලම කලාවට උනන්දුවක් තිබිලා තියනවා. ඒ තමන්ගේ පවුල් පසුබිමත් එක්ක. නමුත් රංගන ශිල්පියෙකු වීමේ අදහසක් ඔහුට තිබිලා නෑ..

දේශපාලය කියන දේ ඕනම කෙනෙක්ට තියෙන දෙයක්..

පාසල් කාලෙත් කලාවට සම්බන්දයි. ඒ වුනාට ප්‍රසිද්ධ නෑනේ. මේ බන්දුල විජේවීර මහත්මයා. පාසල්කාලේ ප්‍රසිද්ධ නැති වුනාට පාසලෙන් ඉවත්..

මගේ විදියට තමයි මම වැඩ කරන්නේ..

කොරීන් අල්මේදා 80 දශකයේ ගායිකාවන් අතර ප්‍රධාන තැනක් ගන්නවා. කොරීන්ගේ දෙමාපියන් පවා සංගීතයට ලොකු කැමැත්තක් තියන අය..

මොරීන් චාරුණී ද? නැත්තම් මොරීන් ඔහාරාද?

මොරීන් චාරුනීට කුඩා කාලයේ කලාවට සමබන්ද වීමට කිසිම ආසාවක් වත් වුවමනාවක්වත් තිබිලා නෑ. ඇය පාසල් කාලයේ පටන් ක්‍රීඩාවට තමයි..

එහෙම දෙයක් නෑ.. ඕක හරියට ඉදිරිපත් කලොත් මම හෙට පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙනවා.

කෑගල්ල ප්‍රදේශයේ උපත ලැබූ කෙහෙලිය රඹුක්වැල්ල මහත්මය අධ්‍යාපනය ලබන්නේ කෑගල්ල ශාන්ත මේරි විද්‍යාලයේ. වර්තමානයේ රටම දන්නා..

මම සමහර චරිත රඟපෑවේ මුදලට විතරයි..

සුජානි මේනකා අධ්‍යාපනය ලබන්නේ බම්බලපිටිය සාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ. පාසල් යන කාලේ නර්තනය කරා..

චතුර සේනාරත්න කොහෙවත් බොරුවක් කියලා නෑ..

1982 උපත ලබන චතුර සංදීප සේනාරත්න, අමාත්‍ය රාජිත සේනාරත්න මහත්මයාගේ සහ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මියගේ පුත්‍රයායි..

මට වෙලාවක් නෑ.. මම ඉන්දියා වල coach කරනවා.

දරුවන් හතර දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමල තමයි මුත්තයියා මුරලිදරන් කියන්නේ. ඔහු ඉන්දීය සම්බවයක් ඇති ශ්‍රී ලාංකීය දමිළ ජාතිකයෙක්..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online