නොකෙරෙන නැකැත්

සිංහල හින්දු අලුත් අවුරුද්ද.. ශ්‍රී ලාංකිකයන් වන අපේ ප්‍රධානම සංස්කෘතික උත්සවය කියලා කිව්වත් වැරදි නෑ. එකම වෙලාවට එකම කාර්යයක් කරන එකම රටත් ශ්‍රී ලංකාව පමණයි. ඒ අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර. වසර සිය ගණනක ඉතිහාසයේ ඉඳන් අපි අවුරුදු නැකැත් නියමිත වෙලාවට අකුරට ඉටු කරන්න පුරුදු වෙලා ඉන්නවා. 
 
හැබැයි වර්තමානයේ අපිට මුහුණ දෙන්න වෙලා තියෙන කාර්යබහුල ජීවන රටාවත් එක්ක මේ නැකැත් නියමිත වේලාවට ඉටු කරන්න පුලුවන්ද සහ ඒවාට තිබුණු ගරුත්වය එලෙසම තියෙනවාද කියන කාරණය ප්‍රශ්නාර්ථයක්. මොකද අද ගෙවල් බහුතරයක කැවිලි පෙවිලි හැදෙන්නේ හරිම අඩුවෙන්. ඒ වගේම තමයි තාක්ෂණය හා මුසු වෙච්ච ජීවන රටාවත් එක්ක නැකැත් වගේ අකුරට ඉටු කරන්න උවමනා සිරිත් විරිත්වල අගයත් ටිකක් අඩු වෙලා. උදාහරණයක් ලෙස අපි මේ නිරත වෙලා ඉන්න ජනමාධ්‍ය ක්ෂේත්‍රය ගත්තොත් නැකැත් ඉටු කරන්න ගෙදර ඉන්න අවස්ථාව තියෙන්නේ කීයෙන් කී දෙනාටද? 
 
මේ කරුණු කාරණා ඔක්කොම එක්ක තමයි අද අපි එෆ් බී පොලිටික්ස් කථාබහ පටන් ගත්තේ. අහලා බලන්න අපිට ආපු ප්‍රතිචාර මොන වගේද කියලා.
 
 
 


නියපොත්තෙන් කඩන්න පුලුවන් දේ පොරවෙන් කපන්න තියන්න එපා

අප රට ඛෙදජනක සිදුවීම් ගණනාවකට මුහුණු දුන්නු රටක්. 30 වසරක යුද්ධය අපට කිසි දිනක මතකයෙන් ඈත් කිරීමට අපහසුයි..

අවි ගත්තෝ අවියෙන්ම නැසෙති

පාතාලය නම කිව්ව පමණින් බොහො දෙනෙකු බය වෙන නමක්. අතීතයේ පාතාලයේ ප්‍රබලන් ගොඩක් සිටියා. චොප්පේ/සොත්ති උපාලි/කඩුවෙල..

මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට

දසමසක් කුස දරා වැදූ අම්මා අපට කන්න බොන්න දී ලොකුමහත් කල තාත්තා අපි කොහොමද අමතක කරන්නේ..

කඩලා බිඳලා හැදුවත් බඩු වෙනස් නොවන කැබිනට්ටුව

වත්මන් රජයේ ප්‍රථම කැබිනට් සංශෝදනය පහුගියදා සිදු උනා. මෙහිදී අමාත්‍ය ධූර 9 ක සහ එක රජ අමාත්‍ය ධූරයක වෙනස්කම් සිදු වුණා..

තට්ටු නිවාස හදන අය නීතිය තුට්ටුවකට මායින් කරන්නේ නැද්ද?

අද වන විට කොළොඹ හා තදාසන්න ප්‍රදේශවල තට්ටු නිවාස බහුලව ඉදිවෙනවා. නමුත් මේ සියලු ඉදිකිරීම් සදහා අනුකුලතා සහතික හා නිසි අවසරය..

කැමති වෙලාවක ගිහින් කැමති වෙලාවක එන්න

රථවාහන තදබදය එහෙම නැත්නම් ට්‍රැෆික් කියලා කියන්නේ හරිම සංවේදී මාතෘකාවක්. උදේට කාර්යාලයකට එහෙම නැත්නම් පාසලකට..

කැලේ මාරු උනත් මාරු නොවන පුල්ලි

ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය පරාජය කලේ 2009 මැයි 18 වෙනිදා. ඒ කියන්නේ නන්දිකඩාල් කලපුවෙන් වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මළ සිරුර..

පිළියන්දල උණ්ඩ 28 ඇත්ත කථාව

පොලිස් නිළධාරීන් කියලා කියන්නේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන්න ඉන්න කණ්ඩායමක්. ඔවුන්ගේ සේවය කිසිදු අයුරකින් අවතක්සේරු..

වර්ජන ගර්ජන

මෑතකාලීනව ලංකාවේ වැඩි වශයෙන්ම කථා බහට ලක්වෙන මාතෘකාවක් කිව්වොත් ඒ සයිටම් ඇර වෙන මුකුත් නෙවෙයි. සයිටම් නිසා පසුගිය..

බත් පැකට් එකටයි බෝතලේටයි යටවුණු දෑකැත්ත හා මිටිය

තවත් ලෝක කම්කරු දිනයක් ඊයේ සැමරුණා. හැබැයි ලෝකේ හැම රටක්ම මේ දිනය සමරන්නෙත් නැහැ. ඇතැම් රටවල් සැප්තැම්බර් / ඔක්තෝබර්

තෙලෙන් වැසුණු දේශප්‍රේමීත්වය..

මෑතක ඉඳන් ලංකාවේ වැඩ වර්ජන / උද්ඝෝෂණ වැඩියි. ඒකට හේතුව රටේ ප්‍රශ්න වැඩිවීම කියලයි සමහරු කියන්නේ. හැබැයි ඇතමුන් කියන්නේ..

නොකෙරෙන නැකැත්

සිංහල හින්දු අලුත් අවුරුද්ද.. ශ්‍රී ලාංකිකයන් වන අපේ ප්‍රධානම සංස්කෘතික උත්සවය කියලා කිව්වත් වැරදි නෑ. එකම වෙලාවට එකම කාර්යයක්..

සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ

පාසල / අධ්‍යාපනය / සිසුන් වගේ අපේ අනාගත පරපුර ගැන අපි එෆ් බී පොලිටික්ස් වලදී ගොඩක් කථා කරලා තියෙනවා. මොකද හොඳම දේ..

විභාගේ Fail ජීවිතේ Pass

විභාග කියලා කියන්නේ දැනුම මනින මිණුම් දණ්ඩක් කියලා කිව්වට වැරැදි නැහැ. ඒ මොකද කියලා කියනවා නම් වසර ගණනාවක් පුරා අපි ඉගෙන..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online