ශූරයින්ගේ කුසලානයට සිංහයන්ගේ සුදානම

ශූරයින්ගේ කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද උදෑසන දිවයිනෙන් පිටත් උනා. ජුනි මස 01 තරගාවලිය ආරම්භ වීමට නියමිතයි. මෙවර ශුරතාව වෙනුවෙන් ලැබෙන මුදල රුපියල් කෝටි 33.8 කි.
අනුශූරයන්ට හිමිවන මුදල රුපියල් කෝටි 16.9 කි
 
අවසන් පුර්ව වටයට පැමිණෙන කණ්ඩායමකට රුපියල් කෝටි 6.93
 
මුලික වටයේ තම ඛාණ්ඩයේ තෙවන ස්ථානයට පැමිණෙන කණ්ඩායමට රුපියල් කෝටි 1.37
 
අවසන් ස්ථාන ලබාගන්නා කණ්ඩායම දෙකට ලැබෙන මුදල රුපියල් ලක්ෂ 91 කි.


ශ්‍රී විෂ්ණු දෙවිඳුන් පීදිමට ඇති ස්ත්‍රොත්‍ර මන්ත්‍ර සහ ගාථා

යහපත් ලෙස ජීවත් වෙමින් මෙම ගයත්‍රී මන්ත්‍රය දිනපතා ගයනා කිරීමෙන් වැඩ කටයුතු සාර්ථක කර ගත හැකිය. විෂ්ණු ලක්ෂ්මී..

ශ්‍රී විෂ්ණු දෙවියන්ට පූජා පැවැත්වීම

යහපත් ජීවිතයක් ගතකරමින් ශ්‍රී විෂ්ණු දෙවියන්ට පූජා පැවැත්වීමෙන් විෂ්ණු දෙවියන්ගේ අශිර්වාදය ලැබී සතුට සැපත සෞභාග්‍ය උදාවෙනවා...

දෙවුන්දර දේවාලයේ ඉතිහාසය

එදා ඉඳන් අද වෙනකන් දෙවුන්දර යන නාමය රටරටවල ප්‍රසිද්ධ වීමට හේතුවුනේ දිව්‍ය රාජභවනක් වුන උත්පලවර්ණ දේවාලය බව හැමෝම..

රාම රාවණ යුගයෙන් ඇරඹුන දෙවිනුවර ඉතිහාසය..

දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාල පෙරහැර දිවයිනේ පැරණිතම පෙරහැර ලෙස සළකද්දි දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය ලාංකීය ඉතිහාසයට එකතු වෙන්නේ..

මඟුල් පෝරුවේ රසවත් කතාව

චාරිත්‍ර වාරිත්‍ර ගැන ඔයා දන්නවද? චාරිත්‍ර කියලා කියන්නේ සිද්ධ කළ යුතු දේවල් වාරිත්‍ර කියන්නේ නොකළ යුතු දේවල්. ඉතින් මේ චාරිත්‍ර වාරිත්‍ර ගැන..

ඇඹුලයි ඇඹුලයි කියපු දෙහිවල පැණිරස කතාව..

අපේ ගෙදරක නැතුවම බැරි දෙයක් තමයි දෙහි කියලා කියන්නේ. මේ දෙහි එක්ක අපේ රටේ ජන ජීවිතය මේ තරමට බැඳුනේ කොහොමද කියලා..

මදසරුභාවය නැති කළ හෙළ යාතු කර්මය

අනාදිමත් කාලයක සිට අපේ අතීත මුතුන් මිත්තන් ස්වකිය කටයුතු කාරණා සපල කරගනුවස් එමෙන්ම සෙෘභාග්‍ය හා සශ්‍රිකත්වය උදාකරගැනීමේ..

ඉදිරි තරඟාවලිය අවධානම්

ශූරයන්ගේ කුසලාන තරඟාවලියේදී පාකිස්තානය දැක්වූ දක්ෂතා මත 2019 වසරේදී එංගලන්තයේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online