අද හොඳම දවස

05.00 am - 07.00 am

මිනිස්සු හැමෝම කැමති Positive Attitude එකකට. ඒත් මිනිස්සුන්ට තියෙන Negative දේ්වල් වලට උත්තරයක් ලබා දෙන ලංකාවේ හොදම තැන.

RP'S

FB Politics

07.00 am - 08.00 am

ආණ්ඩු පෙරලන සෙට් එක.

RP'S

Game Start

08.00 am - 10.00 am

හැමෝටම බැරි දේවල් උත්සහ කරලා බලන්නත් Attitude තියෙන්න ඕනේ. ඒ වගේ Attitude තියන අය වෙනුවෙන් තමයි රිදම් World ලංකාවේ ප්‍රථම වතාවට රේඩියෝ ප්‍රෙහෙලිකාවක් විසදන්න තම අසන්නන්ට අවස්ථාව දෙන්නේ. කොහොමද ඒක කරන්නේ කියල දැන ගන්න Attitude ඇතුව අවධානයෙන් රිදම් World අහන්න ඕනේ. රිදම් World අසන්නන්ගේ දැනුම බුද්ධිය සහ ඇටිටියුඩ් හදන Game Start වැඩසටහන ලංකාවේ ගුවන් විදුලි වැඩසටහන් අතර වෙනස්ම විදිහේ අත්දැකීමක් ලබා දෙන වැඩසටහනක් විදියට තමයි අපි හඳුන්වන්නේ.

RP'S

සිංදු Reload

10.00 am - 02.00 pm

Ringing tones / Welcome Tunes මේ මොන නමින් කිවුවත් කවුරු හරි කතා කරද්දී තමන්ගේ Phone එකේ සිංදුවක් ඇහෙනවනම්. කවුද අකමැති, ලංකාවේ අලූත්ම Reload කලාව.

RP'S

කෙල්ලන්ට හොඳ නෑ

02.00 pm - 04.00 pm

6න් පස්සේ එළියට බහින්න තහනම්, හයියෙන් හිනාවෙන්න තහනම්, අපේ රටේ කෙල්ලන්ගේ ඡීවිත ගැන කතා කරන්න තියෙන එකම තැන.

RP'S

Attitude Check

04.00 pm - 06.00 pm

ලංකාවේ ඉන්න චරිත වල Attitude Check කරන හොදම වෙලාව.

RP'S

Music Highway

06.00 pm - 08.00 pm

Traffic එකේ හිරවෙලා ඉන්න අයට නිදහසේ අහන්න තියෙන එකම Option එක.

RP'S

වැඩි සීනී Plain Tea

08.00 pm - 10.00 pm

කිසිඳු රේඩියෝ චැනල් එකකින් නොදෙන රසයක් වැඩිපුර දෙන එකම රේඩියෝ Programme එක

RP'S

100% Live

10.00 pm - 12.00 mn

නිදි නැති අයට  නවතින්නැති සින්දු Mix එක.

RP'S

Midnight Express

12.00 mn - 05.00 am

Midnight Express රෑට අවදියෙන් ඉන්න අය වෙනුවෙන්.

RP'S

Saturday Start

Saturday 05.00 am - 08.00 am

සෙනසුරාදා උදේ පාන්දර අවදි වෙන්න ඇටිටියුඩ් තියෙන්න ඕනෙ. සති අන්තේ කියල තම තමන්ගේ අරමුනු වලට නිවාඩු දෙන අය වෙනුවෙන් නෙවෙයි. සෙනසුරාදාත් උදේ පාන්දරම අවදිවෙලා ඇටිටියුඩ් ඇතිව දවස පටන් ගන්න අයගේ ඇටිටියුඩ් පොලිෂ් කරන Saturday Start අලූත් විදිහේ සති අන්තයක් ගත කරන්න කියාදෙන එකම රේඩියෝ වැඩසටහනයි.

RP'S

මං ඉපදෙන්න කලින් සිංදු

Saturday 08.00 am - 10.00 am

ජනප්‍රිය පුද්ගලයෙකු විසින් තෝරා ඛෙරාගත් ගීත 10ක් ඔහු හෝ ඇය ඉපදෙන්න කලින් එම ගීත 10 ම ගීතවත් වී තිබුනත් ඒ ගීත වලට ඔහු හෝ ඇය කැමති ඇයි කියල දැන ගන්න අහන්නම වෙන රේඩියෝ වැඩසටහනක්.

RP'S

එළියේදී හම්බවෙමු

Saturday 10.00 am - 02.00 pm

රිදම් World අසන්නන්ගේ ඇටිටියුඩ් ගැන දැනගන්න අපි එළියට යනවා ඒ ඇටිටියුඩ් ගැන ලංකාවටම ඇහෙන්න කියන්න පුලූවන් රේඩියෝ වේදිකාව තමයි එළියෙදි හම්බවෙමු කියන්නේ. එක එක අයගේ ඇටිටියුඩ් එක එක වගේ ඒ ඒ ඇටිටියුඩ් ගැන කියන සිංදු ඇටිටියුඩ් ඇතුව අහන්න ඇටිටියුඩ් ඇතුව ඉල්ලන්න අපි එළියෙදි හම්බවෙමු.

RP'S

Download Top Chart

Saturday 02.00 pm - 04.00 pm

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ GSM ඡාලයක් සමගින් අත්වැල් බැදගන්නා රිදම් වර්ල්ඩ් අදාල GSM ඡාලය හරහා සතියෙන් සතිය Ringing Tone ලෙස ඩවුන්ලෝඩ් කරගත් ගීත 20ක ලැයිස්තුවක් සකසාගෙන රිදම් වර්ල්ඩ් ශ්‍රාවකයන්ගේ රසවින්දනය උදෙසා Download Top Chart ලෙස සෙනසුරාදාට විකාශනය කිරීමට කටයුතු කිරීම.

RP'S

Rhythm Night

Saturday 07.00 pm - 10.00 pm

Live ප්‍රසංගයක අත්දැකීම ගෙදර ඉඳන් විඳගන්න.

RP'S

රාගය

Sunday 06.00 pm - 09.00 pm

ගීතයේ ප්‍රස්ථුතය එහෙමත් නැතිනම් ගීතය තුලින් දිගහැරෙන කතාව තුල ඇති රාගය ගැන කතා කරන්නයි අපේ සමාඡයේ මේ කියන රාගයට ලැබුනේ කුණු අර්ථ කථනයක්. ඒ කියන්නේ ඒ ගැන හැංගිලා කතා කිරීම තමයි අපේ පිලිවෙත වුනේ. එළිපිට කතා නොකරන සංස්කෘතියක් ඇති අපේ රටේ සමහර ගීත නිර්මාන තුලින් මේ රාගය හරි අපූරුවට දිරවා ගන්න පුළුවන් වෙන ලෙස සමාඡගත කරලා තියනවා.

RP'S

Rap Generation

Saturday 10.00 pm - 12.00 mn

අලූත් පරම්පරාවේ අලූත්ම Music Trend එක HIPHOP වෙනුවෙන් ලංකාවේ කිසිම රේඩියෝ නාලිකාවක් ලබා දී නැති ඉඩකඩක් ලබා දීමට රිදම් World සූදානම්. එනම් කාලීන මාතෘකාවක් යටතේ රටටම ඇහෙන්න Rap කිරීමට අවස්ථාවක් ලබා දීම.

RP'S

අද මම Free

Sunday 12.00 am - 08.00 pm & 10.00 pm - 12.00 mn

කොයි කවුරු වුනත් කියන්න කැමති වචන තුනක් ඇටිටියුඩ් තියන අය අලූත් දෙයක් කරන්න උත්සහ කරන්නේ මේ වචන තුනට පස්සේ කියල අපි දන්නවා. වගකීම් වලින් බැහැර වෙලා නිදහස අලූත් විදිහට විදින්නත් ඇටිටියුඩ් තියෙන්න ඕනේ. ඒ ඇටිටියුඩ් නොනවතින බීට් එකකට තව තවත් අලූත් කරන්න රිදම් World ඉරිදා දවසම නොනැවතී සංගීතය සපයන ලංකාවේ එකම රේඩියෝ චැනල් එක වෙනවා.

RP'S



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online